High Power Regulator
මේ තියෙන්නේ කාටත් ප්‍රයෝජනවත් පවර් රේගියුලටරයක් 30A විතර ගන්න පුළුවන් හැබැයි TIP2955 ට්‍රාන්සිස්ටර් 6 ට Heatsink දාන්න.බ්‍රිජ් රෙක්ටිෆයර් එක 50A දාන්න.මතක ඇතුව වෝල්ටේජ් එක වෙනස් කර ගන්න ඕන නම් 7812 IC එකේ Out එකයි Gnd එකයි අතර වෙනසක් කරන්න වෙනවා එක නම් ඔයාලට හොයාගෙන කරගන්න වෙනවා. මොකද මම නිතර කියයන දෙයක් නේ හොයාගෙන කරන එක මතක හිටිනවා කියල
0 comments: