Software


මේ  තියෙන්නේ  ඕනෙම ෆොර්මැට් එකක  video එකක් තවත් ෆොර්මැට් එකකට convert කරගන්න පුළුවන් software එකක් download කරලා ඉන්ස්ටෝල් කරලා බලන්නකෝ .

මේ software  එක ලෝකේ වැඩි දෙනෙක් printed circuit board computer එකෙන් ඇඳල disign කරගන්න පාවිච්චි කරන software එකක් . මේක install කරලා ඔයාල ළඟ schematic diagram එකක් තියනවනම් එක මේ සොෆ්ට්වෙයාර්  එකෙන් ඇඳල අවශ්‍ය copperclad board එකේ size එක දීල ratsnet එකක් විදියට ගන්න පුළුවන් ඊට පස්සේ autoboard එක design වෙන්න දෙන්නත් පුළුවන් එහෙම නැත්තම් මැනුවලි අඳින්නත් පුළුවන්. හැබැයි  ටිකක් සංකීර්ණයි හොයාගෙන ටිකක් මහන්සි වෙන්න වෙනවා . මේ පිලිබඳ වෙනම පාඩමක් දාන්නම්.එතකම් උත්සාහ කරන්න 

මේකත් PCB design  කරන සරල software එකක් install කරලා බලන්න. මේ පිලිබඳ වත්  විස්තරයක් ඉදිරියේදී ..........



මේ තියෙන්නෙත් PCB design සොෆ්ට්වෙයාර් එකක් ඇත්තටම මේවා සරල ඒවා  පොඩි වැඩ වලට ඉතාමත් හොඳය් 


ඔන්න මේ software එක ඇවිල්ල පොඩිම පොඩි  software එකක්. මේකෙන් කෙරෙන්නේ දැන් අපි හිතමුකෝ අපි ළඟ තියන computer ටිකක් පරණ එකක් කියල මොකක් හරි හේතුවකින් hard ඩිස්ක් එක ෆොර්මැට් කළා අප්පට සිරි කෝ දැන් motherboard ඩ්‍රයිවර්ස් ඉන්ටර්නෙට් එක පුරාම හෙව්වා එත් හොයාගන්න නෑ .දැන් මොකද කරන්නේ මෙන්න භාණ්ඩේ install කළා run කළා ඔක්කොම drivers හොයල intstall කළා එච්චරයි
 Folder Protector
මේ තියෙන්නේ ඔයාලගේ කොම්පියුටරේ තියන ෆෝල්ඩර්ස් තව කෙනෙකුට ඕපන් කරන්න බැරි වෙන්න ලොක් කරන software එකක් 
Livewire
මේ සොෆ්ට්වෙයාර් එකත් PCB design සොෆ්ට්වෙයාර් එකක් 

1 comment:

  1. ඉතා වැදගත් මෘදුකාංග කිහිපයක් . ඔබට බොහොම ස්තුති.

    ReplyDelete