What is LED Bulb
මේ තියෙන්නේ එල් ඊ ඩී කියන්නේ ලයිට් එමිටින් ඩයෝඩ් සිංහලෙන් නම් ආලෝක විමෝචක දියෝඩය.එහෙම කියල අපි ඒ වචනේ භාවිත කරනවාය.ඉතින් සරලව කිව්වොත් මේකේ කොටස් නම් කර තියන විදිය ඉහල රුපෙන් පෙන්නලා තියනවා.මේකේ අතීතය හොයල බලනකොට හොයාගන්න ලැබුනේ මුලින්ම මේක ගැන හොයාගෙන තියෙන්නේ 1907 කැප්ටන් හෙන්රි ජෝසප් කියන කෙනා.විදුලිමය දීප්තියක් සිලිකන් කාබයිට් වලින් පිටවෙනවා කියල තමයි හොයාගෙන තියෙන්නේ. පස්සේ 1962 දී තමයි ඇමෙරිකාවේ ජෙනරල් ඉලෙක්ට්‍රික් සමාගම හොඳ තත්වයෙන් එල් ඊ ඩී නිපදවන්න පටන් ගෙන තියෙන්නේ.1970 දී තමයි දීප්තියෙන් වැඩි ගැලියම් ඇලුමිනියම් ආසනයිට් එල් ඊ ඩී බල්බ් නිපදවන්න පටන් අරගන තියෙන්නේ.මෙහි විශේෂත්වය වන්නේ අඩු වෝල්ටීයතාවයක් සහ අඩු ධාරාවක් මෙය දැල්වීම සඳහා වැය වීමයි.
0 comments: