PCB Artist
හැමදාම සර්කිට් ගැන කියනවා අද මම දෙන්නේ සොෆ්ට්වෙයාර් එකක් හැබැයි මේක පාවිච්චි කරන හැටි නම් පැහැදිලි කරන්න මට ටිකක් වෙලා ඕන මොකද මේක සරල සොෆ්ට්වෙයාර් එකක් උනාට කරන්න පුළුවන් වැඩ කෝටියයි. මේකේ නම පී සී බී අර්ටිස්ට්. ඉතින් ඔයාල ගාව තියෙන ඕනෑම සර්කිට් ඩයග්‍රෑම් එකක් ප්‍රින්ටඩ් සර්කිට් බෝර්ඩ් එකක් නිර්මාණය කරගන්න පුළුවන් විදියට ආර්ට්වර්ක් හදාගන්න මේකෙන් පුළුවන්. ඉස්සෙල්ල මේ ලින්ක් එක ඔබල සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න ඊට පස්සේ මම කියල දෙන්නම් කරන විදිය. හැබැයි හොයාගෙන කරන එක තමයි මතක හිටින්නේ.
0 comments: