3 Wheelar Audio Power Amp
ඔන්න පුතේ අද මම ඔයාලට දෙන්නේ 3 වීල් වලට එහෙම හයි පුළුවන් ඕඩියෝ පවර් ඇම්ප් එකක් මේක වොට්ස් 35 ක් විතර ගන්න පුළුවන් හැබැයි මේක පවර් ඇම්ප් එකක් විතරයි මේක දැනට ඔයාල පාවිච්චි කරන ඕඩියෝ සෙට් එකටමයි හයි කරන්නේ. අනික මේක ඔයාල දැනට පාවිච්චි කරන බෆල් වලට ඊට වැඩි ස්පිකර් දාන්න වෙනවා. නැත්තම් දැනට තියන ස්පිකර් පිච්චෙයි. සුදුසු හීට් සින්ක් එකක් දාන්න.බඩු ටිකයි.වැඩ ගොඩයි. හදාගන්න පොඩි ගානයි.
0 comments: