MIc & Line Mixer














මේ තියෙන්නේ මයික් සහ ලයින් ඉන්පුට් මික්සර් එකක්. ඒ මොකක්ද දන්නවද? අපි දන්නවා මයික් තුන හතරක් එකට ගහන්න බෑ කියල.සරලව කිව්වොත් මයික් වල ඉම්පිඩන්ස්  එකට එකතු උනාම ඒවා නිසියාකාරව වැඩ කරන්නේ නැතුව යනවා. ඉතින් ඒ එක් එක් මයික් එකිනෙකට ගන්නා සඥා වලට හානියක් නොවන විදියට පාලනය කරලා අපට අවශ්‍ය වැඩේ කරගන්න තමයි මේ සර්කිට් එක තියෙන්නේ. ඒ වගේම ලයින් කියන්නේ මේ සර්කිට් එකට සී ඩී ප්ලේයර් රේඩියෝ සිග්නල් එහෙමත් දෙන්න පුළුවන්.කෙටියෙන් කිව්වොත් මේක සාමාන්‍ය මික්සර් එකක්. ඉම්පිඩන්ස් කියන්නේ මොකද කියල වෙන දවසක කියල දෙන්නම්.මේකට දාන්න පුළුවන් මේ අයි සී හතරෙන් ඕනෙම එකක්.

0 comments: