Variable Voltage Regulator




ඉතින් අද මම ඕගොල්ලන්ට කියල දෙන්න යන්නේ ටිකක් වටින සර්කිට් එකක් ගැන. වෙරියබල් වෝල්ටේජ් රේගියුලේටරය මොකක්ද මේ .ඔබ දන්නවද විදුලිය කොටස් දෙකකින් සමන්ව්ත බව එකක් වොල්ටියතාව ඒ කියන්නේ විදුලි ශක්ති ප්‍රමාණය (ක්ෂිතිය කියලත් කියනවා නමුත් ඒ වචනය අපි භාවිතා කරන්නේ නෑ දැනට ) අනෙක ඇම්පියර් එක ඒ කියන්නේ විදුලි සැර ප්‍රමාණය.ඉතින් මේ දෙකෙන් කොයි එක වැඩි උනත් ඉලෙක්ට්‍රොනික් උපකරණ වලට බලපානවා නමුත් වැඩිපුරම බලපාන්නේ වොල්ටියතාව වැඩි උනොත් තමයි .ඉතින් ඒ වෝල්ටීයතාව අවශ්‍ය ප්‍රමාණයට අඩු වැඩි කරගන්න පුළුවන් සර්කිට් එකක් තමයි මේ තියෙන්නේ බඩු  නම් ගොඩක් අඩුයි.සාමාන්‍ය ගෙදර ඔය දීල තියෙන වෝල්ටීයතා පරාසය තුල වැඩ කරන විදුලි උපකරණයකට හොඳටම ගැලපෙනවා. හදල බලන්නකෝ .....  





0 comments: