Battery Voltage Indicator






ඉතින් අද මම ගොඩ කාලෙකින්, චෝගම් හින්ද මේ පැත්තේ එන්නත් බැරිඋනා. අද මම කියල දෙන්න යන්නේ බැටරි වෝල්ටේජ් indicator එකක් මේකෙන් වාහන බැටරියක තත්වය බලන්න පුළුවන්. රතු එල් ඊ ඩී එකෙන් කියන්නේ බැටරිය නැවත චාර්ජ් කිරීමට අවශ්‍යයි කියලඇම්බර් පාට එල් ඊ ඩී එකෙන් කියන්නේ බාගෙට බැහැල කියල කොළ පාටින් කියන්නේ හොඳට චාර්ජ් කියල. පහල තියනවා බඩු ලිස්ට් එක.සර්කිට් එකනම් පොඩි එත් වටිනවා.


·         R1 = 1k
·         R2 = 100K
·         R3 = 1k
·         R4 = 3.3K
·         R5 = 3.3K
·         R6 = 1k
·         R7 = 3.3K
·         R8 = 3.3K
·         Q1 = BC547
·         Q2 = BC547
·         Q3 = BC557
·         D1 = Red Led
·         D2 = Amber Led
·         D3 = 1N4148
·         D4 = 1N4148
·         D5 = 1N4148
·         D6 = BZX79C10    (මේ සෙනර් ඩයෝඩ් එක ගැන බයවෙන්න එපා නම්බර් එකේ අගට තියෙන්නේ එකේ වැලිව් එක.ඒ කියන්නේ 10 වොල්ට්ස් )   
·         D7 = Green Led
·         D8 = 1N4148
·         D9 = 1N4148
·     D10 = BZX79C12     (මේ සෙනර් ඩයෝඩ් එක ගැන බයවෙන්න එපා නම්බර් එකේ අගට තියෙන්නේ එකේ වැලිව් එක.ඒ කියන්නේ 12 වොල්ට්ස් )   



0 comments: