Delay On Timer
අද මම සර්කිට් එක නම් උදේ දැම්මේ. විස්තරය නම් දාන්න පරක්කු උනා සොරි ඈ. ඉතින් සර්කිට් එක නම් සරල එකක්, එත් මේක දාන්න පුළුවන් ඔයාලගේ වටිනා විදුලි උපකරණ බේරගන්න, යම් කිසි අවස්තාවක විදුලිය ඇනහිටල අයෙත් එනකොට විශාල EMF (ඉලෙක්ට්‍රෝ මැග්නටික් ෆෝර්ස් ) එකක් (යතා කාලයේදී ඒගැනත් කියා දෙන්නම් )විදුලිය බෙදාහරින විදුලි ට්‍රාන්ස්ෆෝමරේ ඇතී වෙනවා එකේදී වැඩි වෝල්ටීයතාවයක් ඇවිත් විදුලි උපකරණ පිච්චෙන්න පුළුවන් නමුත් විදුලිය නැවත ඇවිත් තත්පර 30ක් විතර යන විට විදුලිය යථා තත්වයට පත් වෙනවා.ඉතින් ඒ කාලය වෙන තුරු විදුලිය සැපයීම ප්‍රමාද කරනවා මේ සර්කිට් එකෙන් ඉතින් ඒ තත්පර 30 කාලෙට පස්සේ තමයි විදුලිය සපයන්නේ. දැන් තෙරුනානේ.කොහොම උනත් මේක හොඳ සර්කිට් එකක්,හදල බලන්න.
0 comments: