Video Sender (Transmeter)
මේ තියෙන්නේ වීඩියෝ සෙන්ඩර් එකක් මේකෙන් කෙරෙන්නේ වීඩියෝ සිග්නල් සාමාන්‍ය TV එකකින් බලන්න පුළුවන් විදිහට ට්‍රාන්ස්මිට් කරන එකයි.හදල බලන්නකෝ කිසි අවුලක් නෑ වැඩ මීටර් 100 ක විතර TV වලින් බලන්න පුළුවන් .හැබැයි සද්දේ නෑ . මේකට DVD ප්ලේයර් එකකින් උනත් වීඩියෝ සිග්නල් එකක් දෙන්න පුළුවන්.කොයිල් එක මේක දිහා බලාගෙන හදල බලන්න
This is a simple video
transmitter that can transmit as far as 50 meters. This video transmitter can
be used with the camera or other video sources. You can view them on VHF
channel analog TV. Supply voltage to the video transmitter can use 9V battery. Transistor
components that are used for a video transmitter is BC548 or you can use
another type of transistor BF199. Meanwhile, other passive components used SMD
type. For winding coil L1 is 5 Turns 8 mm in diameter and use wire AWG 0.3-0.5
mm.
Once you up the circuit
this video transmitter, antenna use as a cable along the 50 cm. To determine
the frequency of work, turn the trimmer capacitor 22 pf accordance with the
frequency that you want.
0 comments: