Light & Dark Activated Relay



ඉතින් නිවාඩු දවසුත් ගියා අද මම කියල දෙන්නේ ආලෝකයට සහ අඳුරට වැඩ කරන සර්කිට් එකක් . මේකේ තියන විදියට හදල බලන්න. පොටෝ රෙසිස්ටර් කියල තියෙන්නේ LDR එකක්. පලවෙනි සර්කිට් එක ආලෝකය LDR එක මතට වැටුනහම එකට යොදල තියෙන රිලේ එක ඔන් වෙනවා. දෙවෙනි එක LDR එක මතට ආලෝකය වැටුනහම ඔෆ් වෙලා තියෙනවා කළුවර උනහම ඔන් වෙනවා. ඉතින් රිලේ එකට ඕන දෙයක් ඈඳන්න පුළුවන්. විදුලි බල්බයක් එහෙමත් නැත්නම් වෙනත් දෙයක් වැඩ කරවන්න පුළුවන් 

0 comments: