automation relay switch
මම අද කියල දෙන්නේ ඔටෝමේෂන් රිලේ ස්විච් එකක් ගැන.මොකද්ද මේ ඔටෝමේෂන් කියන්නේ ඉංග්‍රීසි තේරුම නම් ස්වයංක්‍රිය කියන එකයි තව තේරුම් තියනවා නමුත් මෙතන අපේ කතාවට අදාල තේරුම නම් ස්වයංක්‍රිය කියන එකයි. ඉතින් මම හැමදාමත් පොඩි පොඩි සර්කිට් ඕගොල්ලන්ට දෙනවනේ.සමහරු හිතයි ඕවත් සර්කිට්ද කියල.ඒත් මම මේ දෙන්නේ ඒවා ගැන ඉගෙනගන්න අයට මොකද වැඩිපුරම අපේ මව් භාෂාවනේ පාවිච්චි කරන්නේ.තේරුම් ගන්න පහසු වෙන්න.අනික electronic විනෝදාංශයක් විදියට කරන අයට. ඉතිං මේ සර්කිට් එකෙන් කරන්නේ LDR එක මතට ආලෝකයක් වැටුනහම ඊට අදාල රිලේ ස්විච් එක ඔන් වීම සහ ඔෆ් වීම.ඉතින් ඕගොල්ලෝ අහයි එකෙන් ඉතින් කෙරෙන වැඩ මොනවද කියල මේක බඩු භාණ්ඩ එහා මෙහා ගෙන යන යාන්ත්‍රික පටි සඳහා එම භාණ්ඩ ගණන් කිරීමට පාවිච්චි කරන්න පුළුවන් උඩම පින්තුරේ යටම තියෙන්නේ.ඒ වගේම යන්ත්‍රයක නියමිත කාලයකදී යම්කිසි වැඩක් කරගන්න.එකෙන් පුළුවන්.කරන්න තියෙන්නේ අවශ්‍ය ආකාරයට LDR එක මතට ආලෝකය සැපයීම පමණයි.හදල බලන්නකෝ .......පොඩි පොඩි වෙනස් කම් කරලා ටයිමින් හදාගන්න.
0 comments: