700w amp
ඉතින් අද උදෙන්ම මම ඔයාලට ගෙනාවේ ටිකක් සංගීතේ කරන කොල්ලන්ට උවමනා උපකරණයක් ගැන කියන්න.මේ තියෙන්නේ හයි පවර් ඇම්ප් එකක්.අවශ්‍ය බඩු නම් එච්චරමත් නෑ.එහෙම කියන්නත් බෑ මොකද හදල ඉවර වෙනකොට ගානක් වියදම් වෙන නිසා.circuit diagram එකේ ලාවට කොටුවක් ගහල තියෙනවා අන්තිම ට්‍රාන්සිස්ටර් මැදි කරලා අන්න ඒ ට්‍රාන්සිස්ටර් ටිකට හීට් සින්ක් දාන්න මතක ඇතුව හරියේ. ආ ටිකක් මාතර බාසාවේ කෑල්ලකුත් ලියඋනා.තරහ නෑනේ.පහල තියන බටන් එක ඔබල වැඩි විස්තර තව ටිකක් දැනගන්න
0 comments: