12 Volt Battery Guardian Circuit


අද මම කියල දෙන්න යන්නේ 12 Volt Battery Guardian Circuit සර්කිට් එකක් ගැන.මොකක්ද මේ. මේකෙන් කෙරෙන්නේ 12v බැටරියකින් වැඩ කරන උපකරණයක් ඒ බැටරියේ වෝල්ටීයතාව අඩුවෙනකොට විදුලිය විසන්දි කිරීම සහ එයට සවි කර ඇති බසරය මගින් ඒ බව දන්වා සබ්දයක් පිට කිරීමයි .නැත්නම් උපකරණයට හානි විය හැකි...... 



0 comments: