Peak Indicator


මේ තියෙන්නේ පීක් indicator එකක්.මොකද්ද ඒ.සරලව කිව්වොත් ඔයාලගේ කනට ඇහෙන සබ්ද පරාසය මොකද්ද දන්නවනේ. ඒත් තේරුනේ නැද්ද. හරි අහගන්න ලෝකයේ තිබෙන තරංග මිනිස්සුන්ට ඕන විදියට සම්මතයක් වශයෙන් කොටස් වලට බෙදාගෙන තියෙනවා. එයිනුත් මිනිස්සුන්ගේ කනට ඇහෙන සබ්ධ තරංග පරාසය හර්ට්ස් (හර්ට්ස් යනු තරංග මනින ඒකකයයි .තත්පරයට කැරකෙන හෝ ගමන් කරන දුර පහල පින්තුරෙන් පැහැදිලි වෙනවා ) 20ඉඳලා කිලෝ හර්ට්ස් 20 වෙනකං.ඉතින් ඒ අතර සබ්ධ පැහැදිලිව ඇහෙන්න ඕනේ වෙන වෙනවම.ගිටාරයක කම්බි අතරත් එකිනෙකට වෙනස් හර්ට්ස් ගණන් තිබෙන්නේ නමුත් සමහර නෝට්ස් එක සමානයි.ඉතින් මේ කනට ඇහෙන සබ්ධ ඒ ඒ නියමිත පරාසයන් වලදී විකුර්තිභාවයකින් ඇහෙනවට peak level පැනල ඇහෙනවා කියල.ගොඩක් වෙලාවට ඒ ලෙවල් වලට වඩා වැඩි උනහම විකුර්ති වෙනවා.ඉතින් ඒ ලෙවල් පෙන්නන indicator එකක් තමයි මේ. හදල බලන්නකෝ.......


0 comments: