TV audio video transmitter
මේක ඇවිල්ල ටීවී ට්‍රාන්ස්මීටර් එකක්
ඞී වී ඩී ප්ලේයර් එකකින් හරි වීඩියෝ ඩෙක් එකකින් හරි පිටකරන AV සිග්නල් එකක් දුන්නම කිසි කචල් එකක් නැතුව ටීවී එකෙන් බලන්න පුලුවන්. හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නෙ මීටර් 300ක විතර දුර ප්‍රමාණය ඇතුලත අල්ලපු ගෙවල්වල ටීවී වලිනුත් පේනවා T1 එකට පරන රේඩියෝ White IF එකක් හොයල දාන්න. මතක තියාගන්න මේක එජස් කරන්න හරියටම පින්තුරෙත් එක්ක ඕඩියෝ එන්න නැත්තම් ටීවී එක ටියුන් කරනකොට ඕඩියෝ එක තැනක ටීඩියෝ තව තැනක අහුවෙයි.IF එක ටියුන් කරනකොට ප්ලාස්ටික් ඉස්කුරැප්පු නියනක් පාවිච්චි කරන්න
ට්‍රාන්සිස්ටර් ඔක්කොම 2N 3904
0 comments: