500w Inverter
12 වෝල්ට් ඉන්වර්ටර් එකක්
අද මම කියල දෙන්න යන්නෙ 12 වෝල්ට් වාහන බැටරි වලින් කොහොමද 230 වෝල්ට් ගෘහස්ථ විදුලි උපකරණ ක්‍රියා කරවන්නෙ කියල. ඒක කරන්නෙ මේ සර්කිට් එකෙන් 12 වෝල්ට් දුන්නම 230 වෝල්ට් පිට කරනවා. හැබැයි ක්‍රියාකරවන උපකරණය වොට්ස් 500 ට අඩු වෙන්න ඕන . මොකද මේ සර්කිට් එක ඩිසයින් කරල තියෙන්නෙ. 500 වොට්ස් වලට නමුත් වොට්ස් 400 ක් විතර තමයි අනුමත කරන්න පුලුවන්. ට්‍රාන්ස්ෆෝමරය 230v--12v 3A
0 comments: