Low Battery Cutoff Circuit
ලෝ බැටරි කට්ඕෆ් සර්කිට් එකක්
අද මම කියල දෙන්න යන්නේ ලෝ බැටරි කට්ඕෆ් සර්කිට් එකක් මේකෙන් කරන්නේ ඕනෑම බැටරියක් එහි විදුලිය අඩු වෙනකොට එයට අදාල පරිපථය මගින් විදුලිය විසන්ධි කිරීමයි මොකද නියමිත විදුලි සැපයුම නොමැති වුනොත් අපි පාවිච්චි කරන භාණ්ඩය ක්රියා විරහිත වීමට ඉඩ තිබෙන නිසා ඊට පෙර එම භාණ්ඩයට සපයන විදුලිය විසන්ධි කල යුතුයි.
0 comments: