Capacitor Code Information ධාරිත්‍රක අංකන වගුව
අද සුදු පුතාලට කියල දෙන්න යන්නේ කැපසිටර් එහෙමත් නැත්නම් කන්ඩන්සර් සිංහලෙන් කියනවනම් ධාරිත්‍රක ගැන.හොඳට බලාගන්න මේක ඉලෙක්ට්‍රොනික් කරද්දී ඕනෑම එකක්.කන්ඩන්සර් ලොකු ඒවා ගැන අපිට ප්‍රස්නයක් නෑ. හේතුව ඒවගේ මතුපිට ප්‍රින්ට් කරලා තියනවා ඒවගේ අගය මොකද ඒවායේ මතුපිට ඒ ඒ අගයන් ප්‍රින්ට් කිරීමට ඉඩ තිබෙන නිසා 4.7uf/10uf/47uf/100uf/220uf වගේ ඒවා ලොකු කන්ඩන්සර්. නමුත් පොඩි කන්ඩන්සර් වල එහෙම බෑ ඒවා දසම ගණන් සහ ඉතාමත් කුඩා ඒකක වලින් තමයි ඒවා ගණනය කරන්න වෙලා තියෙන්නේ. ඉතින් එම අගයන් ඒවායේ මතුපිට ප්‍රින්ට් කරන්න බෑ.උදා. ගත්තොත් .1uf / 10pf වගේ ඒවා.එක නිසා සම්මත කෝඩ් වලින් තමයි ඒවා හඳුනාගන්නේ .පහල දීල තියනවා ඒවා කොහොමද කියවන්නේ කියල බලන්නකෝ.
0 comments: