Water Level Alarm
අද මම දෙන්න යන්නේ කාටත් ප්රයෝජනවත් පොඩි සර්කිට් එකක් මේක ඇවිල්ල වෝටර් ටෑන්ක් එලාර්ම් එකක්.වතුර ටැංකියෙ නියමිත ප්රමාණයට වතුර පිරැනහම මේකෙ තියෙන බසර් එක කෑගහනවා. එහෙමත් නැත්තම් මේකට රිලේ ස්විච් එකක් ඈඳල වතුර මෝටරයක් වැඩ කරවන්නත් පුලුවන්. එතකොට අහයි වතුර මෝටරේ ඕනෙ වතුර ටැංකියට පුරවන්නනෙ කියල. නමුත් මේ සර්කිට් එක වැඩකරන්නෙ වතුර ටැංකියට පිරැනහමනෙ කියල.ඒක හරි නමුත් රිලේ සවිච් එකෙන් ඒ වැඩේ අපට ඕන විදිහට අනෙක් පැත්තට කරගන්න පුලුවන්, රිලේ එකේ Normaly Close Contact තියෙන එකක් පාවිච්චි කරන්න ඕන. ගොඩක් රිලේවල Normaly Close Contact එකයි Normaly open Contact එකයි දෙකම තියෙනවා.
0 comments: