මේක ඇවිල්ල ස්ටේපර් මෝටර් කොන්ට්රොලර් එකක් සාමාන්යෙන් ස්ටේපර් මෝටර් තියනවා cd rom වල මේ මෝටර් + - විදුලිය දුන්නට වැඩ කරන්නේ නෑ මොකද එකට සිග්නල් එකක් දෙන්න ඕනේ ඔයාල දැකල ඇති වයර් 3 වයර් 4 ඒ වගේ මෝටර් තියනවා. ඉතින් ඒ මෝටර් වැඩ කරවන සර්කිට් එකක් තමා මේ .........
0 comments: