Adjustable power supply





එජස්ටබල් පවර් සප්ලයි එකක්


එජස්ටබල් පවර් සප්ලයි කීපයක් තමයි මේ දීල තියෙන්නෙ සර්කිට් එක අනුව එස්සෙම්බල් කරගන්න. මතක ඇතුව යොදල තියෙන ට්‍රාන්සිස්ටරයට හරි අයි සී එකට හීට් සින්ක් දාන්න. මේකෙන් අපට අවශ්‍ය ප්‍රමාණයට වෝල්ටේජ් එක සකසා ගන්න පුලුවන්.



0 comments: