PIC / EPROM Programmer







                            මේ පහල තියෙන්නෙ මේ ප්‍රෝග්‍රෑමර් එකෙන් ප්‍රෝග්‍රෑම් කල හැකි IC වර්ග






මේ තියෙන්නෙ Pic Programmer එකක්. මේකට ic එක ගහල කම්පියුටර් එකේ සීරියල් පෝර්ට් එකට සම්බන්ද කරන්න. ඊට පස්සෙ ෙWinPic800 ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරල කැමති Hex Cord [programme]එකක් pic එකට download කරගන්න.



0 comments: