Micro Power Battery Protector
ඔන්න පුතාල අද මම කියල දෙන්න යන්නේ සමහරෙකුට වැදගත් කියල හිතෙන සර්කිට් එකක්.රිචාර්ජබල් ඕනෑම බැටරියක් නියමිත ප්‍රමාණයට චාර්ජ් උනාම විදුලි සැපයුම නවතන සර්කිට් එකක්.හ්ම් ... බලමු කොහොමද හදන්නේ කියල හරිම සරලයි. උත්සහ කරලා බලන්න කොහොමද කියල. පහල තියනවා ඩයග්‍රම් එක .
ප්‍රධාන වාසි
01.පෙර සැකසුමක් අනුව බැටරිය චාර්ජ් උන විගස විදුලිය විසන්දි වීම
02.බැටරියෙහි විදුලිය අඩු උ විගස නැවත විදුලිය සම්බන්ද වීම
03.ඉතාමත් අඩු විදුලියකින් ක්‍රියාත්මක වීම
04.ප්‍රමාණය කුඩා වීම
05. 10A උපරිම ධාරාවක් ගත හැකි වීම
06.4.8V sita 12.5V දක්වා වෝල්ටීයතාව ගත හැකිවීම
කුමන බැටරි සඳහාද
වාහන බැටරි ,සිකුරිටි සිස්ටම් ,ඉමර්ජන්සි ලයිට්,කුඩා සෝලර් පවර් සිස්ටම් සඳහා ,කැමරා බැටරි සඳහා යෝග්‍යයි.
0 comments: