Regulator High Current
ඔන්න අද ඔයාලට කියල දෙන්න යන්නේ පොඩි සර්කිට් එකක් ගැන.සර්කිට් එක නම් පොඩි ඒ උනාට කියල දෙන විස්තරය නම් ලොකුයි. කියවල බලන්නකෝ.
මේකෙන් කෙරෙන්නේ ස්ථාවර මට්ටමක නැති ඒ වගේම වෙනස් වෙන වොල්ටියතාවයක් ඇති විදුලිය ස්ථාවර ඒකාකාරී පිරිසිදු කිරීම. ඔයාල දන්නවනේ ස්ථාවර නැති විදුලියකින් ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ ක්‍රියාකරවන්න බෑ කියල. මේකේ ඉන්පුට් පැත්තට විදුලිය දුන්නම මේකේ තියෙන 3pin රේගියුලේටර් ic එකෙන් රේගියුලේට් කරනවා. ඒ කියන්නේ ස්ථාවර කරනවා TIP2955 පවර් ට්‍රාන්සිස්ටර් එකෙන් හයි කරන්ට් එකක් ගන්න පුළුවන්. සාමාන්යෙන් ඇම්පියර් 5 ක් උපරිම ගන්න පුළුවන්.
0 comments: