ඉතින් අද කියල දෙන්නේ වෝල්ටේජ් එකයි කරන්ට් එකයි ඕන ප්‍රමාණයට වෙනස් කර ගන්න පුළුවන් සර්කිට් එකක්. සමහර වෙලාවට මේක ඕගොල්ලන්ගේ පරීක්ෂණ කටයුතු වලට ගොඩක් වටිනවා.ටිකක් සරලයි එත් වටිනවා.මතක ඇතුව පොඩි වෝල්ටේජ් සහ කරන්ට් මීටර් සවි කරගන්න කඩේ ගන්න තියනවා.නැත්නම් ඉදිරියේදී හදාගන්න හැටි කියල දෙන්නම්
0 comments: