Soft swich amp



ඔන්න අද මම කියල දෙන්න යන්නෙ ඇම්ප් එකක් ගැන මේකට කියන්නෙ සොෆ්ට් ස්විච් ඇම්ප් කියල වොට්ස් 2.5ක විතර අවුට්පුට් එකක් ගන්න පුලුවන්. මේකෙ ට්‍රිබල් සහ බේස් වොලියුම් කියන කන්ට්‍රෝල් ඔක්කොම තියනව. අනික දෙන්න ඕන වෝල්ටේජ් එක 9වෝල්ට්ස් ඉදල22 වෝල්ට්ස් අතර ඕනම වෝල්ටේජ් එකක් දෙන්න පුලුවන් හදල බලන්නකෝ එලකිරි.




0 comments: