Safety Guard



මේක ඇවිල්ල සේෆ්ටි ගාර්ඩ් එකක් .ඒ කියන්නේ අපේ ගෙදර තියෙන විදුලි උපකරණ ආරක්ෂා කරන උපකරණයක්.සමහර වෙලාවට විදුලිය ඇන හිටලා නැවත එනවා. ඒ අවස්ථාවේදී අධික වොල්ටියතාවයක් ඇවිත් ඔබේ උපකරණය සදහටම ක්‍රියා විරහිත වෙන්න පුළුවන් ඒ අවස්ථාවේදී මෙම උපකරණය මගින් ඔබේ උපකරණය ආරක්ෂා කර දෙනවා .මේකෙන් වෙන්නේ විදුලිය නැවත එනවිට යම්කිසි වෙලාවක් යනතුරු ඔබේ උපකරණය වෙත සපයන විදුලි සැපයුම පරක්කු කරන එකයි .



0 comments: