5 To 30 Minute Timer


ඉඳල හිටලා පොඩි සර්කිට් එකක්වත්  දෙන්න එපැය ඔයාලට. මෙන්න මේක  ටිකක් ප්‍රයෝජන එකක්. මේක මිනිත්තු 5 ඉඳල මිනිත්තු 30 වෙනකම් time තියන්න පුළුවන් සර්කිට් එකක් මේකට රිලේ සම්බන්ද කරලා වැඩි වැඩක් කරගන්නත් පුළුවන්.උත්සහ කරලා බලන්නකෝ.

0 comments: