5 Band Equaliser

 

ඔන්න අද මම දෙන්නෙ 5 බෑන්ඩ් ඉක්වලයිසරයක් ගැන මේක එස්සෙම්බල් කරල අත්හදා බලන්න .බඩු නම් ගොඩක් අඩුයි.මේක වාහන වලටත් හොදයි වාහන කැසට් එකයි පවර් ඇම්ප් එකයි අතරට දාන්න. හැබැයි 8වෝල්ට්ස් නිසා  7808     3පින් රෙගියුලේටර් IC එකක් දාල 12 වොල්ට්ස් 8වෝල්ට්ස් වලට බස්සගන්න ඕන



මේක තමයි 3 පින් රෙගියුලේටරේ පහල තියෙන්නෙ ඒකෙ ඩයග්‍රෑම් එක. අනික මේ සර්කිට් එක 1A ගන්න පුලුවන් ඒවගේම දාන 3පින් අයි  සී එක අනුව රෙගියුලේටඩ් වෝල්ටේජ් එකක් ගන්න පුලුවන්. කරන්න තියෙන්නෙ ඔබට අවශ්‍ය වෝල්ටේජ් එක අනුව අයි  සී  එකේ අන්තිම ඉලක්කම් දෙක තෝරගන්න එක විතරයි.


0 comments: