200W audio amplifier



200W audio amplifier circuit diagram
අද මම කියල දෙන්නෙ වොට්් 200 ක් ගන්න පුලුවන් අයි සී ඇම්ප් එකක් ගැන අයි සී එක TDA2030 මේකෙ ගේන් එක 32dB ස්පීකර් දාන්න පුලුවන් 2ඕම්ස් 4ඕම්ස්  හැබැයි මතක තියාගන්න මේ දීල තියන වොට්ස් ගාන නියම වොට්ස් වලින් නෙමෙයි PMPO වොට්ස් වලින්[pmpo කියන්නෙ peek music power output]ඔරිජිනල් වොට්ස් නම් RMS වොට්ස් 14 යි.


IC1, Ic2 TDA 2030
T1, T3 = BD 250, TIP 36
T2,T4 = BD 249, TIP 35
D1 … D4 = 1N4001

0 comments: